(+94) 0572232567
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Maliththa M.V

මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

Badulla Zone

  • Register
  • Login
Maliththa M.V

මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

Badulla Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

විජයතු අප මහ විදුහල් මෑණි
පොබ කරවා සිරිලංකා භූමි
මව්බිම දියුණට මව්බිම රැකුමට
ඔබගෙන් වූ සේවේ..
හදබැති කුසුමන් පුද දී සමරමු
විදුහල් මෑණියනි//

හෙල දෙස බස රැස තෙරුවන නංවා
අපරාජිත නම ලකගුම් නංවා..
විජයතු අප මහ..

දැය ගොඩ නැගුමට නව මං සෙවුමට
හැකි දරුවන් තනවා
පිවිතුරු සිතකින් පිළිතුරු හද තුළ
දෑ අබිමන් වඩවා//

මලිත්ත සිරි නම දස අත පතුරා
කිතු ගොස දිගුඹුන් සවනත සරසා
විජයතු අප මහ..

ගුරු පරපුර පෙන්වූ මග ඔස්සේ
අප එඩිතර දරුවෝ
කළ විකුමන් හදවත සටහන් කර
අපි වී මහ සුරුවෝ //

ඔබෙ නම රැකගෙන පෙරමුණටම යමු
ජයවේ ජයවේ ජය ජය ජයවේ //

 

පබැඳුම - විශ්‍රාමලත් විදුහල්පති කටුගහ රත්නායක මහතා
තනුව - විශ්‍රාමලත් විදුහල්පති ධර්මපාල මහතා

Maliththa M.V

මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

Badulla Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Malitta, Pattiyagedara

: (+94)572232567

: (+94)572232567

: [email protected]

Supported By

© 2026 Maliththa M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk