2022 වර් ශයේ සංගීීත තරග පසුගිය නොවැම්බර් මාසයේ දී පැවැත්වුනි. මෙම තරග සදහා බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත අංශ භාර ගුරුතුමිය වන D.A. හිමාලි නිලන්ති බාලාරච්චි ගුරුතුමියගේ මග පෙන්වීම යටතේ සිසුන් කණ්ඩායමක් මෙම තරග සදහා සහභාගී විය.
- Home
- ජයග්‍රහණ
ජයග්‍රහණ
2022 වර්ශයේ කලාප ක්‍රීඩා තරග පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුනි.මෙම තරග සදහා බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා අංශය නියෝජනය කරමින් සිසුන් විශාල පිරිසක් ක්‍රීඩා අංශ භාර ගුරු මෑණියන් වන S.L.වීරසිංහ මියගේ මග පෙන්වීම එයටතේ බදුල්ල විල්සන් ඩයස් ක්‍රීඩාංගනයේ පැවැත් වු බදුල්ල කලාපීය පාසල් ක්‍රීඩා උලෙළට සාර්ථකව සහභාගී වුනි. මෙහිදී පැවැත් වු ක්‍රීඩා තරග වලින් විශාල ජයග්‍රහණ රාශියක් ලගා කරගැනීමට අප ක්‍රීඩා අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය.ඒවා නම්,
- 20න් පහල බාලක එල්ලේ - තෙවන ස්ථානය
- 20න් පහල බාලක 800m - ප්‍රථම ස්ථානය
- 20න් පහල බාලිකා උස පැනීම - ප්‍රථම ස්ථානය
- 20න් පහල බාලිකා දුර පැනීම - ප්‍රථම ස්ථානය
- 20න් පහල බාලිකා තුන් පිම්ම - ප්‍රථම ස්ථානය
- 20න් පහල බාලිකා කව පෙත්ත -ප්‍රථම ස්ථානය
- 20න් පහල බාලක 1500m - දෙවන ස්ථානය
- 18න් පහල බාලිකා 800m - දෙවන ස්ථානය
- 18න් පහල බාලක කවපෙත්ත - දෙවන ස්ථානය
- 18න් පහල බාලිකා 100m කඩුලු - දෙවන ස්ථානය
- 20න් පහල බාලක 400m - තෙවන ස්ථානය
- 20න් පහල බාලක තුන් පිම්ම - තෙවන ස්ථානය
- 20න් පහල බාලක 400*4m - තෙවන ස්ථානය
- 20න් පහල බාලක 100*4m - තෙවන ස්ථානය
2022 වර්ශයේ සමාජ විද්‍යා තරග පසුගිය ඹක්තෝබරු මාසයේ පැවැත්වුනි.මෙහි දී බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු අජන්තිකා ගුරුමෑනියන්ගේ හා කුමාරිිහාමීී ගුරුමෑනියන්ගේ මග පෙන්වීම යටතේ බදුල්ල විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ පැවැත්වු තරග වලට සහභාගී වුනි.


