(+94) 0572232567
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Maliththa M.V

මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

Badulla Zone

  • Register
  • Login
Maliththa M.V

මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

Badulla Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. ශිෂ්‍ය නායක මණ්ඩලය

ශිෂ්‍ය නායක මණ්ඩලය

ප්‍රධාන ශිෂ්‍ය නායකයා - D.M. ප්‍රමිදිත දුලාර

ප්‍රධාන ශිෂ්‍ය නායිකාව - B.M.විබෝදා දෙව්මිණි

උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා - T.කණිෂ්ක චමෝද් පීරීස්

උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව - K.L.A.නෙත්මිණි ඉමාශා

ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රමාණය -40

භාර ගුරු මණ්ඩලය -W.S.P. වීරසිංහ මයා -

K.M.S.L.පද්මසිරි මයා

-D.M.V.නුවන් මයා

-A.G.N.ලංකා මිය

-R.M.R.K.කුලරත්න මිය

 

ශිෂ්‍යනායක මණ්ඩලයේ කාර්යභාරය හා විනය

  1. සියලුම ශිෂ්‍ය නායක නායිකාවන් පෙ.ව. 30 ට පාසලට පැමිණිය යුතුය.
  2. අනතුරුව තම තමන්ට පැවරී ඇති රාජකාරි වල නිරත විය යුතුය.
  3. නියමිත නිල ඇඳුමින් සැරසී සිටිය යුතුය.ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳ සිටිය යුතුය.(පිරිමි ළමයින් අත්දිග කමිසය හා ටයි පටිය පැළඳිය යුතුය )
  4. තමන්ට රාජකාරි පැවරී ඇති පන්ති කාමරය පිරිසිදු කිරීම්, මිදුල් කොටස් පිරිසිදු කිරීම් පෙ.ව. 30 ට පෙර අවසන් කළ යුතුය. පන්තියේ ළමුන් සමඟ උදෑසන ආගමික වතාවත් වල නිරත විය යුතුය.
  5. උදෑසන රැස්වීම් පැවැත්වෙන අවස්ථාවේ තමන්ට අදාළ පන්තිය අසලින් සිටගෙන සිටිය යුතුය.
  6. පාසලේ කටයුතු අවසන් අවස්ථාවේදී තමාට අදාළ ස්ථානයේ රාජකාරි කටයුතුවල නිරත විය යුතුය.
  7. කිසියම් විනය විරෝධී ක්‍රියාවක නිරත වුවහොත් විනය පරීක්ෂණයකින් පසු ශිෂ්‍ය නායක පදවිය අහෝසි කරනු ලැබේ.
  8. ශිෂ්‍ය නායක පිළිබඳ අවසන් තීරණය ලනු ලබන්නා විදුහල්පති වන අතර ඔවුන්ගේ වගකීම ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරු භවතුන් ගත යුතුය.
Maliththa M.V

මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

Badulla Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Malitta, Pattiyagedara

: (+94)572232567

: (+94)572232567

: [email protected]

Supported By

© 2026 Maliththa M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk