විදුහල්පති පණිවිඩය
බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

ඌවට අභිමානයක් නිරන්තරයෙන් එක්කරමින් මලිත්ත මැදි විදුහල් මාතාව දිනෙන් දින ජයග්‍රාහි මාවතට පිවිස සිටි.
නිරතුරුවම ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ එක් කරමින් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා වල විශාල පිරිසක් නිරත වෙමින් ජාතික ආදායමට විශාල මෙහෙයක් සපයයි.
අනාගත දූ පුතුන් මනා පෞරුෂයකින් යුතුව රටට දායාද කිරිමට අපි කැප වෙන්නෙමු.
K.S නිරෝෂණ මයා,
විදුහල්‍පති,
බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය.