2022 වර්ශයේ සමාජ විද්‍යා තරග පසුගිය ඹක්තෝබරු මාසයේ පැවැත්වුනි.මෙහි දී බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු අජන්තිකා ගුරුමෑනියන්ගේ හා කුමාරිිහාමීී ගුරුමෑනියන්ගේ මග පෙන්වීම යටතේ බදුල්ල විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ පැවැත්වු තරග වලට සහභාගී වුනි.
මෙහිදී ජයග්‍රහන කිහිපයක් ලබාගැනීමට අප පාසලට හැකියාව ලැබුනි.මෙහිදී ලැබු කලාප ජයග්‍රහන ලෙස ,
- R.M කවිදු උදේශාන් - ප්‍රථම ස්ථානය
- W.M සංජනා දෙව්මිනි -ප්‍රථම ස්ථානය
- T.M දර්ශන තීක්ෂන -දෙවන ස්ථානය ද ලබා ගන්නා ලදී.
කලාප තරග වලින් ජයග්‍රහනය ලැබු මෙවුන් පලාත් තරග වලටද සාර් ථකව මුහුන දුනි. මෙහි දී ද,
- R.M.කවිදු උදේශාන් - දෙවන ස්ථානය
- W.M.සංජනා දෙව්මිනි - දෙවන ස්ථානය ද යන ජයග්‍රහන ලබා ගැනීමට අප පාසලට හැකියාව ලැබුනි. පසුව මොවුන් මේවන විට 2022/10/29 දින සමස්ථ ලංකා තරගවලට සහභාගී වී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී.