(+94) 0572232567
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Maliththa M.V

මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

Badulla Zone

  • Register
  • Login
Maliththa M.V

මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

Badulla Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. බදුල්ල කලාපීය ක්‍රීඩා තරග වලට සහභාගී වී ජයග්‍රහණ ලැබීම.

ජයග්‍රහණ

බදුල්ල කලාපීය ක්‍රීඩා තරග වලට සහභාගී වී ජයග්‍රහණ ලැබීම.

 

2022 වර්ශයේ  කලාප  ක්‍රීඩා  තරග පසුගිය  අගෝස්තු මාසයේ  පැවැත්වුනි.මෙම  තරග සදහා බ‍/මලිත්ත මධ්‍ය  මහා විද්‍යාලයේ  ක්‍රීඩා අංශය  නියෝජනය  කරමින්  සිසුන් විශාල පිරිසක්  ක්‍රීඩා අංශ භාර ගුරු මෑණියන් වන S.L.වීරසිංහ මියගේ මග පෙන්වීම  එයටතේ  බදුල්ල  විල්සන් ඩයස් ක්‍රීඩාංගනයේ පැවැත්  වු  බදුල්ල කලාපීය පාසල් ක්‍රීඩා උලෙළට  සාර්ථකව සහභාගී වුනි. මෙහිදී පැවැත් වු ක්‍රීඩා තරග වලින් විශාල ජයග්‍රහණ  රාශියක්  ලගා කරගැනීමට අප ක්‍රීඩා අංශයේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය.ඒවා නම්,

  • 20න් පහල බාලක එල්ලේ - තෙවන ස්ථානය
  • 20න් පහල බාලක 800m - ප්‍රථම  ස්ථානය
  • 20න් පහල බාලිකා උස පැනීම    - ප්‍රථම  ස්ථානය
  • 20න් පහල බාලිකා දුර පැනීම      - ප්‍රථම  ස්ථානය
  • 20න් පහල බාලිකා තුන් පිම්ම     - ප්‍රථම  ස්ථානය 
  • 20න් පහල බාලිකා කව පෙත්ත   -ප්‍රථම  ස්ථානය
  • 20න් පහල බාලක  1500m         - දෙවන ස්ථානය
  • 18න් පහල බාලිකා 800m           - දෙවන ස්ථානය
  • 18න් පහල බාලක කවපෙත්ත    - දෙවන ස්ථානය
  • 18න් පහල බාලිකා 100m කඩුලු - දෙවන ස්ථානය
  • 20න් පහල බාලක 400m            - තෙවන ස්ථානය
  • 20න් පහල බාලක තුන් පිම්ම       - තෙවන ස්ථානය
  • 20න් පහල බාලක 400*4m -  තෙවන ස්ථානය
  • 20න් පහල බාලක 100*4m         - තෙවන ස්ථානය

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

Maliththa M.V

මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

Badulla Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Malitta, Pattiyagedara

: (+94)572232567

: (+94)572232567

: [email protected]

Supported By

© 2026 Maliththa M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk