2022 වර් ශයේ සංගීීත තරග පසුගිය නොවැම්බර් මාසයේ දී පැවැත්වුනි. මෙම තරග සදහා බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත අංශ භාර ගුරුතුමිය වන D.A. හිමාලි නිලන්ති බාලාරච්චි ගුරුතුමියගේ මග පෙන්වීම යටතේ සිසුන් කණ්ඩායමක් මෙම තරග සදහා සහභාගී විය.
මෙහි දී වාදනයෙන් S.M.දිනිත් දෙව්ශාන්, R.M.මල්ශාන් සදිප්සිරි, M.R.M.පුන්සිසි මලීෂ යන සිසුන් ද ගායනයෙන්, H.M.නෙත්මි සිතාරා සිසුවිය ද තරග වැදී ඇත. මෙහිදී,
- කලාප තරගය - ප්‍රථම ස්ථානය ද,
- පළාත් තරගය- ප්‍රථම ස්ථානය ද දිනා ගන්නා ලදී.
මෙම පළාත් ජයගහනයත් සමග අප පාසලේ මෙම සංගීත කන්ඩායම 2022/11/20 දින මහරගම ධර්මාශෝක විද්‍යාලයේදී නුර්ති ගීත/ඒකල ගායනය යන තෙමාවන් යටතේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් සමස්ථ ලංකා සංගීත තරගාවලියට සාර්ථකව සහභාගී වුනි.