අනාගත අභියෝග ජයගනු වස් විභව්‍යතා පුර් න පුද්ගලයෙකු වානිජ දැනුම හා පරිචය තුලින් බිහි කිරීමේ අරමුණින් බ/මලිත්ත ම.ම විද්‍යාලයේ විනිජ සංගමය කටයුතු කරන අතර ඒ අනුව,
- වාර්ශිකව පවත්වන ලේ දන් දීමේ කදවුර
- වානිජ දිනය සැමරිීම
- වානිජ පොළ පැවැත්වීම
- ශිෂ්‍ය සම්මන්ත්‍රන පැවැත්වීමඑහි ප්‍රධාන කාර්්‍ය වේ.