| පාසල ආරම්භ වූ දිනය | 1934 නොවැම්බර් 15 |
|---|---|
| ජාතික පාසලක් වූ දිනය | 2022.06.06 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 03309 |
| සංගණන අංකය | 21194 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 09 රූඩ් 04 පර්චස් 16 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | බදුල්ල |
| කොට්ඨාසය | හාලිඇල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හාලිඇල |
| ග්‍රාම සේවක වසම | මලිත්ත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 24 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 700 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 55 |
| පාසලේ වර්ණ | කහ, මෙරොන් |