2022 උසස් පෙල වානිජ විෂය ධාරාවේ ව්‍යාපෘතියක් ලෙස ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්වුනි.
මෙය 2022/09/06 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ පැවැත්වුනි. මෙ සදහා පරිශීලකයින් 66 සහභාගී වුනි. මෙ සදහා බදුල්ල මහා රෝහලේ අනුග්‍රහය ලබා දෙන ලදී. මේ තුලින් පාසලේ කිිර් තිය මෙන්ම සිසුන්ගේ එකමුතු කම , කළමණාකරනය , උද්යෝගී බව කැපීපෙනුනි.