Search

Latest News

  • Card image cap 01 Oct2020
    ජාතික කියවීම් මාසයට විවිධ වැඩසටහන් පැවැත්වීම.

     

    2022 වර්ශයේ කියවීම් මාසය  පසුගිය ඔක්තෝබර් මාසයේ දී  බ/මලිත්ත  මධ්‍ය මහා විද්‍යායේ  පුස්ථකාල අංශය මගින් පවත්වන ලදී.මෙය පුස්ථකාල භාර ගුරුමෑණියන් වන W.M.C.D.විජේවර් ධන ගුරුමෑණියන් විසින් සංවිධානය කරන ලදී.මෙම කියවීම් මාසයට අනුරූපව විවිධ තරගාවලි  පවත්වන ලදී.

     
  • Card image cap 01 Oct2020
    ලේ දන් දීමේ කදවුර පැවැත්වීම.

    2022 උසස් පෙල වානිජ විෂය ධාරාවේ ව්‍යාපෘතියක් ලෙස ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්වුනි.

     
  • Card image cap 01 Oct2020
    ලෝක ළමා දිනය උත්කර්ශවත් අන්දමින් සැමරීම.

     

    2022 වර්ශයේ  ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබුනු  ලෝක ළමා දිනය  ඉතා  උත්කර්ශවත් අන්දමට  ඔක්තෝබර් 01 දිනය පුරා බ/මලිත්ත  මධ්‍ය මහා විද්‍යායේ  ප්‍රධාන ශාලාව  තුල පැවැත්වුනි.

     
  • Card image cap 01 Oct2020
    ලෝක ගුරු දිනය උත්කර්ශවත් අන්දමින් සැමරීම.

    2022 වර්ශයේ  ඔක්තෝබර් 06 වන දිනට යෙදී තිබුනු  ලෝක ගුරු දිනය  ඉතා  උත්කර්ශවත් අන්දමට  ඔක්තෝබර් 06  දිනය පුරා බ/මලිත්ත  මධ්‍ය මහා විද්‍යායේ  ප්‍රධාන ශාලාව  තුල පැවැත්වුනි.