2022 වර්ශයේ කියවීම් මාසය පසුගිය ඔක්තෝබර් මාසයේ දී බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යායේ පුස්ථකාල අංශය මගින් පවත්වන ලදී.මෙය පුස්ථකාල භාර ගුරුමෑණියන් වන W.M.C.D.විජේවර් ධන ගුරුමෑණියන් විසින් සංවිධානය කරන ලදී.මෙම කියවීම් මාසයට අනුරූපව විවිධ තරගාවලි පවත්වන ලදී.
එහිදී පැවැත්වු තරග ලෙස ,
- චිත්‍ර තරග
- රචනා තරග
- අත් අකුරු තරග
- කියවීම් තරග
පවත්වන ලදී.මෙම තරග වලට සහභාගී වු සිසුන්ට ප්‍රථම ස්ථානය ,දෙවන ස්ථානය හා තෙවන ස්ථානය තෝරා ඔවුනට සහතික පත්‍ර ප්‍රධානය කරන කරන ලදී. ඒවාගේම මෙම කියවීම් මාසයට අනුරූපව පුස්ථකාල අංශය මගින් බ්‍රහස්පතින් දා දින රැස්වීම මෙහෙය වන ලදී.මෙලෙස විවිධ වැඩසටහන් ජාතික කියවීම් මාසය සාර්ථකව නිම කරන ලදී.