2022 වර්ශයේ ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබුනු ලෝක ළමා දිනය ඉතා උත්කර්ශවත් අන්දමට ඔක්තෝබර් 01 දිනය පුරා බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යායේ ප්‍රධාන ශාලාව තුල පැවැත්වුනි.
මෙහි දී,
- ගුරුමෑණිවරුන්ගේ හා පියවරුන්ගේ විවිධ වු නර්ථන අංග, ගීත,නාට්‍ය වැනි දෑ සිදු කරමින් ළමුන් ප්‍රීතිමත් කළෝය.
- එදින වැඩසටහන අවසානයේ දී ගුරු මණ්ඩලයේ අනුග්‍රහයෙන් පාසලේ සියලුම සිසුන්ට දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
මෙලෙස විවිධ වු වැඩසටහන් තුලින් එදින පුරා පාසලේ සිසුන් විනෝද වී සාර්ථක ලෙස ලෝක ළමා දිනය නිමා කරන ලදී.